කොරියාවේ සිට ලංකාවට එන මගීන් සංඛ්‍යාව ඉහළ යයි - අද උදෑසන මගීන් 182 ක් ඇවිත්
දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (1) අලුයම 3.56 දකුණු කොරියාවේ ඉන්චි...
Read more »දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (1) අලුයම 3.56 දකුණු කොරියාවේ ඉන්චි...
Read more »ගතවූ පැය 24 ක කාලය තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 දෙනෙක් වාර්තා වීමත් සමඟ සියලුම පුරවැසියන්ට හැකිතාක් දුරට නිවෙස් තුළටම වී සිටින ...
Read more »හෙට (02) මධ්‍යම රාති‍්‍රයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඒ සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක...
Read more »මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු...
Read more »“බිග් මැච්” හෙවත් අන්තර්පාසල් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන රථවාහන පෙලපාලිවලදී පාසල්වල කීර්තිනාමය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කරන ලෙස ද...
Read more »පසුගියදා සමාජජාල මාධ්‍ය හරහා හුවමාරු වූ වයස අවුරුදු 6ක පමණ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් දන්...
Read more »කොරෝනා ආසාදනය වී ඇති බවට සැකපිට රෝහල් ගත කළ ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනාගේ ජීව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ...
Read more »ලෝකය තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය මේ වන විට ඉහලම මට්ටමකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ලෝකයේ රටවල් දැඩි අවදානමක ප...
Read more »වෙළෙඳපොලේ ඇති කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක අඩංගු බව පවසන කරුණ සම්බන්ධයෙන් මහජනතාව අතර සහ සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක්වුණ මාතෘකාවක් ඇති...
Read more »ශ්රී ලංකාව හා කෙදෙව් කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් ලකුණු 2ක් රැස්කරගෙන සිටින...
Read more »උතුරු කොරියාව විසින්කොරෝනා වෙෙරසය ආසාධිත වූ රෝගියකු ඝතානය කර තිබෙන බව වාර්තාවනවා මහජනයා ගැවසෙන පොදු ස්ථානයට ගිය චෝදනාවකට ඔහු මෙලෙස ඝාත...
Read more »ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ජමගි ජාතික බලවේගයෙන් තරග කරන බව පාර්ලිමේන්තු...
Read more »රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ සමයේ චීනයේ කළ සංචාරයක් සඳහා උපදේශක සේවා ලබා ගත් විදේශීය සමාගමකට රුපියල් කෝටි 12ක මුදලක් ගෙවීමට මූල්...
Read more »හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ලබන 12 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග...
Read more »වත්මන් රජය විසින් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නනේ නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. හෙතෙම මේ බව ...
Read more »දේශපාලන කණ්ඩායමකට සම්බන්ධ කිසියම් පිරිසක් විසින් කොළඹ ඉසිපතන මාවතේ පිහිටි ඉඩමක් බලහත් කාරයෙන් අත්පත් කර ගැනීමේ මෙහෙයුමක නිරතවී සිටින බව නෙත්...
Read more »ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා. ඒ, වැටුප් විෂමතා ...
Read more »සංගීතයෙන් මිනිස් මනස සුවපත් කරන අපේ කාලයේ ජීවකයෙක් ලෙස සංගීතවේදි නදුන් හෙට්ටිආරච්චි බොහෝ දෙනා හදුනනවා.ඔහු එලෙස සුවපත් කරන්නේ විශේෂ කණ්ඩායමක්...
Read more »බටහිර ඉන්දීය කොදෙව්ව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (26 වැනිදා) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේ ප්‍රවේශපත් නිකුත් කි...
Read more »දින දහයක ඉන්දීය සංචාරයක නිරතව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (26 වැනිදා) පස්වරුවේ හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ‘ද හින...
Read more »සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා වරදක් කර නැ...
Read more »ජාත්‍යන්තර ඖෂධ සමාගම් සතුන් යොදාගෙන සිදුකරන ඖෂධ පරීක්ෂණ සඳහා මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ශ්‍රී ලාංකික මිනිසුන් යොදා ගැනීමේ සි...
Read more »ඉන්දියාව තුළ මතභේදයට තුඩු දී ඇති නව පුරවැසි පනත සම්බන්ධයෙන් දිල්ලි නුවර හටගත් ගැටුම්වලින් පුද්ගලයන් දස දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. ඉහත කී ගැට...
Read more »කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව මහා ශිෂ්‍ය සංගමයට සම්බන්ධ සිසුන් කිහිප දෙනෙ...
Read more »ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවර...
Read more »ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 09ක් පුරා කොටුව දුම්රියපොළ අසල පැවති ආබාදිත රණවිරුවන් උපවාසය අවසන් කළ බව රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජා...
Read more »හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කළ බව කියන ආන්දෝලනාත්මක සුදු වෑන් ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සම්බන්ධ වූ අපරාධකරුවන් දෙදෙනා...
Read more »රාජගිරිය, බුත්ගමුව පෙරේරා මාවත ආශ්‍රිතව වගුරුබිමේ ගින්නක් හටගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නීවිම් සේවා ඒකකය සඳහන් කළේ, ගින්න නීවිම ස...
Read more »දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කරන්නේ නම් ඒ සඳහා මාන්තිව් දූපත නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධ...
Read more »අකලට හිසකෙස් යාම, පැසීම තට්ටය පෑදීම වගේ හිසකෙස් ආශ්‍රිත ගැටළු වර්තමානය වෙද්දි තරුණ තරුණියන් අතර බහුලව දකින්න පුළුවන් තත්වයක් බවට පත්වෙලා තිය...
Read more »ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂ ලාංඡනය කුමක් වුවත් තමන් හා තම පක්ෂය තරග කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග බව හිටපු කර්මාන්ත අමාත්‍ය හා වන්නි දිස්ත්...
Read more »2019 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් අඩුවී බදුල්ල දිස්ත්‍රික්කයට එක් මන්ත්‍රී ආසනය...
Read more »නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීම් නිරන්තරයෙන් සිදුවන්නේ කුමන කාරණයක් නිසාද යන්න පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා පරීක්ෂණයක් කිරීමට නියමිත බව උස...
Read more »එළඹෙන මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැ...
Read more »තමන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මැතිවරණයට තරඟ වැදීම සඳහා සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප...
Read more »පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. රජයේ බදු සහනය ජනතාවට ලබාදීම සඳහා පාන් ඇතු...
Read more »පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසය (සී.අයි.ඩී) සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශය ...
Read more »අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවිය. ...
Read more »කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 2400 ඉක්මවා ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි. වයිරසය ආසාදනය වූ පිරිස 80,000ක පමණ වන බවද ...
Read more »ඉදිරි මහ මැතිවරණයේ දී ඒ ඒ දිස්ත්‍රික්කවලින් ප්‍රධාන පක්ෂවලට ලැබෙන ආසන ගණන මෙන්ම දිනන පරදින මැති ඇමැතින් කවුද යන්න දැනගැනීමට පූර්ව ජනමත සමීක්...
Read more »දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල හම්බන්තොට දක්වා දිගුව අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ ප්...
Read more »දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගි මාර්ගය අද (23) විවෘත කිරීමෙන් අනතුරුව බස් සේවා ආරම්භ කිරීම හෙට (24) පෙරවරුවේ ප්‍රවාහ...
Read more »දකුණු කොරියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි තම පුරවැසියන් නොවන 200 කට ආසන්න පිරිසක් ආපසු සෝල් අගනුවර වෙත හරවා යැවීමට ඊශ්‍රායල බලධාරීන් පියවර ...
Read more »ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු අගමැති අපේක්ෂාව බලාපොරොත්තුවෙන් සිටන බවට සමාජ ජාලා හරහා බොහෝ දෙනාගේ අවධානයට ලක්ව...
Read more »ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57ක් ඉවත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව මීට පෙර පනවා තිබ...
Read more »එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්ගෙන් කප්පම් ගැනීමට උත්සහ කළ සැකකරුවෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ ...
Read more »දකුණු කොරියාවේ පැතිර යමින් තිබෙන කොවිඩ් 90 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් එහි වෙසෙන ලාංකිකයින් සම්බන්ධයෙන් සියෝල් හි පිහිටි ශ්‍රී ලංකාවේ තානාපත...
Read more »දක්ෂිණ අධිවේගයේ දිගුවක් වන මාතර සිට මත්තල දක්වා වන කොටස ගාස්තු අය කරන මහා මාර්ගයක් බවට ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් ...
Read more »කඩවත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට අදාළ සිද්ධියට සැක පිට බන්ටි නැමති සැකකරු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...
Read more »සෞදි අරාබියේ බස් රථ රියදුරන් වශයෙන් සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුමට අදාළ මූල...
Read more »තලවතුගොඩ ප්‍රදේශයේදී ඉකුත් 18 වැනි දින රාත්‍රි ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරාගේ මෝටර් රථයේ ගැටීමෙන් මාර්ග සංවර්ධන නඩත්තු සේවකයකු මරණයට...
Read more »විරුද්ධ පක්ෂයේ සහයෝගය නොලැබෙන බව කියමින්, පරිපූරක ඇස්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වූ මුදල් සංශෝධන දෙකක් ඊයේ (20 වැනිදා) පාර්ලිමේන්තුවට ඉ...
Read more »කඩවත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී අතුරුදන් වු පොලිස් කොස්තාපල්වරයාගේ මල සිරුර පන්නල වේරහැර ප්‍රදේශයෙන් සොයාගෙන තිඛේ. මෙම ඝාතනයට ...
Read more »සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත...
Read more »ඔස්ට්‍රේලියාව පුරා ඇතිව තිබෙන ලැව්ගිනි තත්ත්වයෙන් අවතැන් වූවන්ට සහන සැලසීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිප...
Read more »අද සමහරු දේශපාලන වාසි ගන්න කියනවා මම පිටරටින් මාළු නැව් ගේන්න සම්බන්ධයි කියලා . ඒක ඔප්පු කලොත් මම වස බොන්න ලෑස්තියි ලෙස රාජ්‍ය අමාත්‍ය සනත් ...
Read more »නීවා යෝජනාවෙන් ඉවත්වන බවට රජය මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත දැනුම්දීම නිසා වන්නි මෙහෙයුමේ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව අධිකරණ යාන්ත...
Read more »සයින්දමරුදු ප්‍රදේශය වෙනමම පළාත් පාලන කලාපයක් ලෙස නම් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප...
Read more »ඉදිරි මහ මැතිවරණයට තරග කළ යුත්තේ අලියාගෙන් ද හංසයාගෙන් ද යන්න සම්බන්ධයෙන් ඊයේ (19 දා) පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේද...
Read more »වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කළ යුතු බව ජ...
Read more »ප්‍රසිද්ධ නළුවෙකු වන කාවිංග පෙරේරා අද (19) අලුයම තලංගම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කොට ඇති බව වාර්තා වනවා. බීමත්ව සිට තිබෙන ඔහු අනතුර සිදු ...
Read more »කොරෝනා වෛරසය ආසාදනයවී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් රෝහලෙන් නික්මගොස් තිබෙනවා. එම අවස්ථාවේ ඡායාරූප ...
Read more »රටම කතා කළ මන්න ප්‍රහාරයට ලක්වූ සුනඛ්‍යා මේ වන විට සුවය ලබමින් ඇති බව වාර්තා වනවා. පැය 4ක පමණ සැත්කමකින් පසු එම මන්නය ඉවත් කිරීමට වෛද්‍යවරුන...
Read more »නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද (19) වන විට 2009ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ගතවූ පැය 24ක කාලය තුළ චීනයෙන් පමණක්...
Read more »විවාහක කාන්තාවක වූ තම අනියම් පෙම්වතිය මාඔයේ බෝට්‌ටු සවාරියකට කැඳවාගෙන යන මුවාවෙන් කැඳවාගෙන ගොස් පසු තම මිතුරන් දෙදෙනකු සමග එක්‌වී ඇය සමූහ ද...
Read more »පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩා...
Read more »සිංගප්පූරුවේ ගෘහස්ථ අංශයේ සේවිකාවක වශයෙන් සේවය කරන ශ්‍රි ලාංකික කාන්තාවක් වන පී.ජසින්තා මහත්මිය 2020 වසරේ හොඳම විදේශීය ගෘහස්ථ සේවිකාව ලෙස සම...
Read more »පසුගිය යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග‍්‍රාහකත්වය දක්වන ලද 30-1 එක සහ 40-1 යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තී...
Read more »මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා ඇතුලු ශ්‍රීලනිපයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමත් සමග හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගත් බිහි...
Read more »තමන්ට ලබා දෙන සෑම අවස්තාවකින්ම උපරිම දස්කම් දක්වන සුපිරි පිතිකරු උපුල් තරංගගේ සුපිරි දස්කම් හේතුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල ඊයේ ...
Read more »ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවීම සඳහා වන අයදුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මැ...
Read more »ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවීම සඳහා වන අයදුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මැ...
Read more »සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද දින (17 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු පුහුණු තරගය සඳහා නම් කරන ලද ...
Read more »පසුගිය වැලන්ටයින් දින කොළඹ 7, මේට්ලන්ඞ් ප්‍රදේශයේ පිහිටි රාත‍්‍රී සමාජ ශාලාවක සංවිධානය කර තිබූ වැලන්ටයින් සාදයකදී කොකේන් මත්ද්‍රව්‍ය බෙදාහරි...
Read more »යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමීපතයින්ට ඇමරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයෙන් කරු...
Read more »එළඹෙන මාර්තු මස දෙවනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති බවත්, අප්‍රේල් 25 වැනිදා මහමැතිවරණය පැවැත්වෙනු ඇති බවත් මැතිවරණ...
Read more »යුධ හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාව විසින් පනවා තිබෙන සංචාරක...
Read more »ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු 200කට ආසන්න පිරිසක් ...
Read more »සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා...
Read more »ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය තුළ වරදක් නොවන බවට තීරණය කරමින් තායිලන්ත ජාතික කාන්තා...
Read more »ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් අද (16) මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ යුද හමුදාපති ලුත...
Read more »කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1500 ඉක්මවා ඇති බව නවතම විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය...
Read more »පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වුණ ප්‍රධාන මාතෘකාවක් තමයි මුහුණු ආවරණ. ශ්‍රී ලංකාව තුල ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න නොහැකි වීම නිසා ඉහ...
Read more »අම්පාර, කල්මුණේ මහ නගර සභා බල ප්‍රදේශය යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශයේ නව නගර සභාවක් ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් ...
Read more »අත්තිඩියේ පිහිටි ‘මිහිදු සෙත් මැදුරේ’ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් 50 දෙනෙකු ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් සමඟින් ඊයේ (14) දින පැවැති සුහද...
Read more »වත්මන් යුධ හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාවේ සංචාරය කිරිම තහන...
Read more »එජාපයේ නායකත්වය විසින් අද රාත්‍රී 12ට පෙර අලියා ලකුණ සිය සන්ධානය වෙත ලබා නොදුනහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් හදවත ලකුණින් මහ මැතිවර...
Read more »ලොව පුරා පෙම්වතුන් අද වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සමරනවා.ආදරවන්තයින්ගේ දවස වැලන්ටයින් දිනය හැටියට හැඳින්වෙන්නත් ඒ දවස පෙබරවාරි 14 වැ...
Read more »පක්ෂය වෙනුවෙන් සිය මහ ලේකම් ධූරය පවා අත්හැරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සූදානමින් පසුවන බව දේශපාල...
Read more »බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක සඳහාද ලසිත් මාලිංගට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබාදීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව...
Read more »⋆ කලා ක්‍ෂේත‍්‍රය තුළ විශේෂයෙන්ම නර්තනය අතර වැඩි වශයෙන් කියැවුණ අනුෂා දමයන්ති කියන නම අද වැඩි වශයෙන් කියැවෙන්නෙ දේශපාලනය කියන මාතෘකාව යටතේ...
Read more »කොළඹ දෙවටගහ මුස්ලිම් පල්ලියේ ජුම්මා යාඥාවෙන් පසුව, 'කොවිඩ්-19' වෛරසයේ බලපෑමට ලක්වූ රාජ්‍යයන් වෙත සිය සහයෝගය දැක්වීමේ සහ ඊට ගොදුරු වූ...
Read more »මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට, ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ සිටි, රුසියාවේ හිටපු ශ්‍රී ලංක...
Read more »“චීනය කෝවිඩ් (කොරෝනා) -19 ආසාදිතයන් මරා දමයි” යනුවෙන් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යා...
Read more »ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණින් හැර වෙනත් ලකුණකින් තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානයක මහතා පවසයි. අද(13)...
Read more »කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තා එම බන්ධනාගාරයේ රඳවා සිටි කංජිපානි ඉම්රාන් නැ...
Read more »සහල් ආනයන නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් සහල් ආනයනය නොකිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන ...
Read more »ශ්රී ලංකාවේ වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනෙක ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංක...
Read more »අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිශාවකින් ඉරි තැලීම වර්තමානයේදී ඇතිවූ තත්ත්වයක් නොවන බවත් ඒ අනුව එය වසර කිහිපයකට පෙර අකුණු වැදීමකින් සිදුවූ හ...
Read more »එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියෙන් ශ්‍රී ලංකා T20 නායක ලසිත් මාලිංග ඉවත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා. තවමත් ශ්රී...
Read more »කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට මෙවර මහ මැතිවරණයේදී ශ‍්‍රීලංකාපොදුජන පෙරමුණ පක්‍ෂයෙන් කුරුණෑගල දිස්ත්රික්කයට ...
Read more »කඩොලාන පරිසර පද්ධතිය විනාශ කරමින් අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ ලබා දිය නොහැකි බවට පවසමින් ඊයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී රාජ්‍ය නිලධාරි...
Read more »කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාෙව් අඩුවීමක් පෙන්නුම් කරන බව චීනය වාර්තා කරයි. ඒ අනුව චීනය තුළ ඊයේ දිනයේදි වාර්තා ව...
Read more »පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සදහා කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලපිටිය හිටපු මහ...
Read more »පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තාවනවා. මන්ත්‍රීවරයා ඉදිරි දින කිහිපයේදී අත්අඩං...
Read more »විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ සමගි ජනබලවේගය මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබේ. ඒ අනුව අපේ ජාතික පෙරමුණ මින් ...
Read more »ම්රියේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා විද්‍යුත් ප්‍රවේශ පත්‍රයක් කඩිනමින් හඳුන්වාදීම සඳහා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හෙ...
Read more »හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට අයත් ඇමරිකාවේ පවත්වාගෙන යනු ලබන ගිණුමකට දින 52 ආණ්ඩුව සමයේ ඩොලර් ලක්‍ෂයක මුදලක් බැරවීම සම්බන්ධයෙන් වහාම ප...
Read more »විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යාංශය වෙනස්කර ඔහු යටතට ආයතන කිහිපයක් පවරා දී තිබේ. ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප...
Read more »නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය මුලු ගණන මේ වනවිට දහස ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 1013 ක් වනවා. ගෙවී ගිය පැය...
Read more »රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියා සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා ඇත. මින්පෙර ම...
Read more »වෛරස් රෝග සුව කිරීම සඳහා තම වෛද්‍ය ක්‍රමය තුල ප්‍රතිකාර නොමැති බව ලොව දියුණුම යැයි පිළිගැනෙන මෙන්ම සෑම රටකම පාහේ රජයේ හෙවත් මහ ජනතාවගේ බදු ම...
Read more »ශ්රී ලංකා පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම පාසල් ක්‍රිකට් ආකෘතියද අතිශය දුර්වලය. මේ පිළිබඳව ක්‍රිකට් ප්‍රවීණයන් කලක පටන් අදහස් දැක්වූවද ක්...
Read more »එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අයත් මන්නාරම පිහිටි නිවසක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලා පරීක...
Read more »චීනයේ පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා රොබෝ තාක්ෂණය යොදා ගැනීමට චීනය කටයුතු කරමින් තිබේ. මේ අනුව චීනයේ වූහාන්හි රෝහල් අතර වෛද්‍ය සැපයු...
Read more »දකුණු අප්‍රිකාවේ පැවැති 13 වැනි යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ සමත් විය. ඉන්දියානු යොවුන්...
Read more »වත්මන් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මගපෙන්වීම මත "අපි වෙනුවෙන් අපි" "රට රකින ජාතිය" යන තේමා ප...
Read more »ශ්රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීම වසර 3කට අත්හිටුවන ලෙස ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන...
Read more »තායිලන්ත නකෝන් රචසිමා නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණයකට කඩා වැදී පුද්ගලයින් 21 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ සැකකාර හමුදා සෙබලා එරට ආරක්ෂක අංශ විසින්...
Read more »නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක කෙරෙන වුහාන් ප්‍රාන්තයේ වැසියන් චීන සොල්දාදුවන් විසින් නිවෙස් වලට බලෙන් ඇතුල්වී රෝහල් කරා රැගෙන යන බව විදෙ...
Read more »අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක මනෝ තිත්තවැල්ල මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඕස්ට්‍රේලියාවේ Bunurong Memorial Park හිද...
Read more »යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය ස්ථාපිත මණ්ඩපයේ නවක සිසුවියන් පිරිසකට පිරිමි සිසුන් පිරිසක් ලබාදුන් නවක වදය සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ...
Read more »නව කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 719 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ පමණක් කොරෝනා අසාදනය වූ පුද්ගලයින...
Read more »දරු ප‍්‍රසුති සඳහා රෝහල්ගත කළ මවුවරුන් පිරිසකට බලහත්කාරයෙන් හා නීති විරෝධී අන්දමින් වඳ සැත්කම් කළේ යැයි චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සෙයිගු ෂහබ්...
Read more »ඉවත් කරන ලද සාමාජිකයන් සිව්දෙනා අතුරින් කොළඹ පුරපති රෝසි සේනානායක පමණක් නැවත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඇතුළත් කිරීමට පක්ෂ නා...
Read more »රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා කටහඬ පරීක්ෂණයක් සදහා අද (7) පැලවත්ත පිහිටි රස පරීක්ෂකාගාරයට බන්ධනාගාර ...
Read more »ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි තවත් මඟින් 41 දෙනෙකුට කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ. ඒ අනුව එම නෞකාවේ සිටි මඟීන් 61 ද...
Read more »එංගලන්තයෙන් මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කසළ අඩංගු කන්ටේනර් සියල්ල යළි එංගලන්තයට හරවා එවන්නැයි එංගලන්ත රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත...
Read more »නව කොරෝනා වෛරසය පැතිර යන බවට පළමුවෙන්ම තොරතුරු හෙළිදරව් කිරීමට උත්සහ කළ චීන ජාතික වෛද්‍ය ලී වෙන්ලියැන්ග් එම වෛරසයෙන් මියගොස් ඇති බව විදෙස් ම...
Read more »කොරෝනා වෛරසය ආසාධිත මවක් බිහිකල දරුවාටද කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා. මෙම පුවත වාර්තා වන්නේ චීනයෙන්.ඉපදුණු සැනින් එම දරුවාට වෛරසය ආසාධනය ව...
Read more »අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්...
Read more »අද මම ඉස්කෝලේ යන්නේ නැහැ ........මට සනීප නැහැ “ සකුන්තලා හෙමින් කීවේ කුමාරිට විතරක් ඇහෙන්න. මාසෙකට වතාවක් මේ ගැහැණු ළමයි දෙන්න දවස් තුනක් ...
Read more »ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ආරාධනයක් මත පාකිස්තානයේ ගුවන් හමුදාපති මුජාහිඞ් අන්වර් ඛාන් මහතා ඊයේ (5) රාත්‍රියේ මෙරටට පැම...
Read more »අන්තර්ජාලය ඔස්සේ හෝමාගම ප‍්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක දත්ත පද්ධතියට ඇතුළු වී එම විශ්වවිද්‍යාලය නමින් කිරුළපන ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකු...
Read more »ශ්රී ලංකාව මත්පැන් පානය අතින් වෙනත් රටවල් අබිබවා ඉහළ ස්ථානයක් ලබා ඇති බව මත් පැන් පානය පිළිබඳ ජාතික සමීක්ෂණයකින් හෙළිවී ඇත. ඒ අනුව මෙරට ජන...
Read more »නව කොරෝනා වෛරසයේ රෝගලක්ෂණ ඇති තරුණියක් ඊයේ (5) පස්වරුවේ බදුල්ල මහ රෝහලට ඇතුළුත් කර තිබේ. මෙසේ ඇතුළුත් කර ඇති තරුණිය මීට දින කිහිපයකට පෙර ඇය ...
Read more »"යක්ශයෝ නාගයෝ දේවයෝ කියන්නෙ ඇත්තටම කවුද?" මෙවර අන්ලිමිඩට් හිස්ට්‍රි වැඩසටහන දිග හැරෙන්නේ එකී මාතෘකාව ඔස්සේයි. ශී‍්‍ර ලංකාවේ ඉතිහාස...
Read more »කොළඹ නගරයේ විරෝධතා සිදු කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටිය ආසන්නයේ ස්ථානයක් වෙන්කර අතැයි වාර්තාවනවා . කෙසේවෙතත් ම...
Read more »දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාව තමාට සුවය ලබා ගැනීමට උපකාර කළ සෞඛ්‍ය අංශ වෙත ස්තූතිය පළකරමින් අදහස් ...
Read more »චීනයේ පැතිර යන කොරෝනා වෛරසයට බියෙන් පසුවන ජනතාවට සෙත් පැතීම සඳහා අද(05) රාත්‍රී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් පවත්වා සෙත් පැතීමට පූජ...
Read more »එයාබස් සමාගම හා සිදුවූ බව කියන දූෂිත ගණුදෙනුවකට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී ...
Read more »සිරුර වර්ධනය කර ගැනීම සඳහා මුහුණු පොතේ (ෆේස්බුක්) නම සඳහන් වූ කොළ වර්ගයක් නිවසට ගෙනවිත් එම කොළ අඹරා යුෂ පානය කළ 36 හැවිරිදි විවාහකයකු 03 වැ...
Read more »කිසිඳු අවසරයකින් තොරව පෙරේදා (03) හදිසියේ පැය දෙකක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පර...
Read more »ගොඩනැගීමට යන පුළුල් දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා විසින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කළ ද පක්ෂ නායක රනිල් වික...
Read more »එයාර් බස් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක ලෙස රාජකාරි කළ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වූ ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ බැංක...
Read more »ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගතවී මහ මැතිවරණයට ඉදිරිපත් වුව ද පක්‍ෂ දෙකෙන්ම සම නායකයන් පත්නොකරන බව ශ්‍රී ලංකා...
Read more »චීනයේ ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 425 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම පුද්ගලයන් 20,000කට අසාධිත වී තිබේ. ම...
Read more »ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදීමට යෝජනා කළ උප සභාපතිධූරය තමා ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්...
Read more »ජාතික නිදහස් දින උත්සවය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව කෙටියෙන්. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස් ස්වාධීන ජනරජයක්. වසර 500ක යටත...
Read more »මහරගම, නාවින්න, ශ්‍රී දේවානන්ද පාරේ ව්‍යාපාරික ස්ථානයක උඩුමහලේ තිබී හමුවූ අඹු - සැමි යුවළගේ මරණයට හේතුව හිසට හා ගෙලට තියුණු ආයුධයකින් පහරදී...
Read more »ඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට හේතුවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ...
Read more »පසුගිය සතියේ යුගදිවියට පිවිසුණු පූර්ණිකා සහ පේෂලට පූර්ණිකාගේ පෙර විවාහයේ සැමියා වන සහන් අබේසේකරද සුභ පැතුම් එක් කොට තිබේ. ඒ ඔහුගේ ෆේස්බුක් ග...
Read more »සිම්බාබ්වේ කී‍්‍රඩකයින්ගේ වැටුප් දීමනා කප්පාදු කිරීමට එරට කි‍්‍රකට් පරිපාලනය තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී ජයග‍්...
Read more »නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉරිදා දිනය අවසානය වන විට චීන ප්‍රධාන භූමියේ සමස්ත තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 17,205 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මියගිය...
Read more »ඊයේ (01) සහ අද (02) දිනයේ චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 දෙනෙකු පැමිණ ඇති බවත්, ඔවුන් සියලු දෙනා ගුවන් තොටුප...
Read more »චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වාගැනීමේ සිදුවීම බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. ඒ අනුව එලෙස පැමිණි සිසුන් මේ වන වි...
Read more »ආර්ථික අපහසුතා නිසා තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙද වුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදරු මවක් නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (01) ...
Read more »නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 304 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එසේම මේ වන විට කොරෝනා වෛර...
Read more »කොරෝනා වෛරසය දැඩිව ව්‍යාප්තව තිබෙන චීනයේ වුහාන් නගරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට රැගෙන ආවා. ඒ ශ්‍රී ලන්...
Read more »
Bet All Kind Of News About All Topics, Financing, Health , Technology, Cooking, Travel Etc.,
Learn More →