ජනපති ගෝඨා නිදහස් දින උත්සවය අමතමින් සිදුකළ කතාව

Share:
ජාතික නිදහස් දින උත්සවය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව කෙටියෙන්. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස් ස්වාධීන ජනරජයක්. වසර 500ක යටත් විජිත පාලනයකින් නිදහස් වී වසර 72ක් ගතවන අද දිනයේදී රාජ්‍ය නායකයා ලෙස ඔබ අමතන්නේ ඔබ ලබාගත් නිදහස තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථාවකනි. මේ නිදහස ලබාගැනීමට කටයුතු කළ සියලුම නායකයන්ට මගේ ගෞරවය පුදකරනවා. සියලුම ජාතිකයන්ට නිදහසව ජීවත්වීමට අවස්ථාව

from GOSSIP NEWS https://ift.tt/2H3YgSx
via https://tamil244.blogspot.com/

No comments