''කොවිඩ් 19'' මරණ 1500 ත් ඉක්මවයි - සෞඛ්‍ය සේවකයින් 1700කට  වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු

Share:
කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1500 ඉක්මවා ඇති බව නවතම විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව  මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මියගිය ගණන 1,525 ක්. මෙලෙස මියගිය පුද්ගලයින් අතුරින් චීනයෙන් පිටත සිදුවු මරණ සංඛ්‍යාව 02 ක්. එම මරණ වාර්තා වන්නේ ජපානයෙන් සහ පිලිපීනයෙන්. එසේම මේ වන විටි වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව  66,000 ඉක්මවා ගොස

from GOSSIP NEWS https://ift.tt/3bBODs6
via https://tamil244.blogspot.com/

No comments