තමන්ගේම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදවූ මවක් අත්අඩංගුවට

Share:
ආර්ථික අපහසුතා නිසා තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙද වුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදරු මවක් නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවලපිටිය පොලිස් වසමට අයත් දොලොස්භාගේ ප්‍රදේශයේ පදිංචි සැකකාර මව විසින් තම 29 හැවිරිදි එක් දරු දියණිය  සහ අවුරුදු 24 වයසැති දියණිය ගණිකා වෘත්තියේ යොදවන බවට නාවලපිටිය පොලිසියේ කොට්ඨාශ දුෂණ මර්දන එක්කයේ නිලධාරින්ට ලද

from GOSSIP NEWS https://ift.tt/38WKmNR
via https://tamil244.blogspot.com/

No comments