කොරෝනා ආසාදනය වී ඇති බවට සැකපිට රෝහල් ගත කළ ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනාගේ ජීව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර තිබෙනවා. සෙම්ප්‍රතිෂ්‍යාව ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ඉතාලියේ සිට පැමිණි අදාළ පුද්ගලයින් දෙදෙනා ශ්‍රී ජයවර්ධනපුර හා රාගම රෝහල්වලට ඇතුළත් කර තිබූ අතර පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට යොමුකර තිබුනා. ඒ අනුව එ
from GOSSIP NEWS https://ift.tt/2Pz7dI1
via https://tamil244.blogspot.com/
No comments