දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (1) අලුයම 3.56 දකුණු කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- 473 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 182 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර එම පිරිසෙන් 137 දෙනෙකුම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයක්. මීට පෙර පැමිණි පිරිස්වලට වඩා පසුගිය දින
from GOSSIP NEWS https://ift.tt/2I8ze5e
via https://tamil244.blogspot.com/
No comments