ප්‍රසිද්ධ නළුවෙකු වන කාවිංග පෙරේරා අද (19) අලුයම තලංගම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කොට ඇති බව වාර්තා වනවා. බීමත්ව සිට තිබෙන ඔහු අනතුර සිදු කිරීමෙන් පසු පලාගොස් ඇති අතර පසුව පොලීසිය විසින් ඔහුව අත්ඩඅංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් මහා මාර්ගයේ වැඩ කරමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
from GOSSIP NEWS https://ift.tt/2HCcbzu
via https://tamil244.blogspot.com/
No comments