පළමුවරට කොරෝනා ආසාදනය වන සංඛ්‍යාවේ අඩුවක්

Share:
කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාෙව් අඩුවීමක් පෙන්නුම් කරන බව චීනය වාර්තා කරයි. ඒ අනුව චීනය තුළ ඊයේ දිනයේදි වාර්තා වී ඇති නව රෝගීන්ගේ සංඛ්‍යාව 2015ක් වෙයි. ඊයේ දිනය අවසන් වන විට කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් චිනයේ මියගිය සංඛ්‍යාව 1113ක් දක්වා වර්ධනය වී ඇති අතර චීනයේ හඳුනගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 44653ක් වෙයි. 

from GOSSIP NEWS https://ift.tt/3bvBbG2
via https://tamil244.blogspot.com/

No comments