අත්තිඩියේ පිහිටි ‘මිහිදු සෙත් මැදුරේ’ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් 50 දෙනෙකු ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් සමඟින් ඊයේ (14) දින පැවැති සුහද හමුවකට වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්වුනා. මෙම වැඩසටහන අතරතුරදී, එම විරු දරුවන් සමගින් කෘතඥතාවයෙන් හා ප්
from GOSSIP NEWS https://ift.tt/31Uu1XL
via https://tamil244.blogspot.com/
No comments