අද සමහරු දේශපාලන වාසි ගන්න කියනවා මම පිටරටින් මාළු නැව් ගේන්න සම්බන්ධයි කියලා . ඒක ඔප්පු කලොත් මම වස බොන්න ලෑස්තියි ලෙස රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා. සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් වර්තමානයේ පවතින ගැටලු සම්බන්ධව වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශ්යේදී රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවදී හෙතෙම මේ බව පවසා සිටියේය.
from GOSSIP NEWS https://ift.tt/2ucU6EP
via https://tamil244.blogspot.com/
No comments