ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය තුළ වරදක් නොවන බවට තීරණය කරමින් තායිලන්ත ජාතික කාන්තාවකට එරෙහිව පොලීසිය මඟින් පවරා තිබූ නඩුවකින් අදාල කාන්තාව නිදහස් කර තිබෙනවා. සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් තුළ සේවයේ නිරතව සිටි බව කියන අදාල තායිලන්ත ජාතික කාන්තාව ඇතුළු කාන්තාවන් පිරිස
from GOSSIP NEWS https://ift.tt/2Hull0C
via https://tamil244.blogspot.com/
No comments