එළඹෙන මාර්තු මස දෙවනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති බවත්, අප්‍රේල් 25 වැනිදා මහමැතිවරණය පැවැත්වෙනු ඇති බවත් මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මාසයේ 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට ඉඩ ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් වන්නේ. එසේම මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්ත
from GOSSIP NEWS https://ift.tt/31YStac
via https://tamil244.blogspot.com/
No comments