චීනයේ ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 425 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම පුද්ගලයන් 20,000කට අසාධිත වී තිබේ. මේ අතර, මාරාන්තික කොරෝනා වෛරසය සම්බන්ධව ඇමරිකාව ලොව පුරා භීතියක් ඇතිකරන බවට චීනය චෝදනා කරයි. මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම සහ පසුගිය සති දෙක තුළ චීනයට ගිය විදේශිකයන්ට ඇමරිකාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමට ඇමරිකා
from GOSSIP NEWS https://ift.tt/2Sf8PY3
via https://tamil244.blogspot.com/
No comments