CCTV ගලවා පොදු දේපල වැනසූ කැළණියේ මහා ශිෂ්‍ය සංගමයේ නරුමයන්ට වැඩ වරදින ලකුණු

Share:
කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව මහා ශිෂ්‍ය සංගමයට සම්බන්ධ සිසුන් කිහිප දෙනෙක් හඳුනාගැනීමට පරිපාලන අංශවලට හැකි වී තිබේ. මෙලෙස හඳුනාගැනීමට හැකි වී ඇත්තේ ඇසින් දුටු සාක්ෂි අනුව ය. හඳුනාගත් සිසුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා දැඩි දඬුවම් ලබා දෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විශ්වවිද්‍යාලයේ උපක

from GOSSIP NEWS https://ift.tt/2vgrvz1
via https://tamil244.blogspot.com/

No comments