රණවිරුවන් රැකගන්න තීරණයක් - යහපාලන රජයේ ජිනීවා යෝජනාවලියෙන් නව රජය ඉවත් වේ

Share:
පසුගිය යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග‍්‍රාහකත්වය දක්වන ලද 30-1 එක සහ 40-1 යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ජනාධිපති කාර්යාලයේ කැඳවන ලද විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇත. මෙම හමුව සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු මැති ඇමතිවරුන් පිරි

from GOSSIP NEWS https://ift.tt/38DXWps
via https://tamil244.blogspot.com/

No comments