රෝසි ගැන විතරක් රනිල්ගේ හිත උණුවෙයි

Share:
ඉවත් කරන ලද සාමාජිකයන් සිව්දෙනා අතුරින් කොළඹ පුරපති රෝසි සේනානායක පමණක් නැවත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඇතුළත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළකර ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කොන්දේසියක් පනවමින් පවසා තිබුණේ රෝසි සේනානායක ඇතුළු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරන ලද සාමාජිකයන් සිව්දෙනා නැවත ඊට ඇතුළත් කරන තෙක් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම

from GOSSIP NEWS https://ift.tt/38bic1y
via https://tamil244.blogspot.com/

No comments