දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කරන්නේ නම් ඒ සඳහා මාන්තිව් දූපත නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි. මීට පෙරද මෙම දූපත ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිතා කර ඇති බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු කොරියාවේ සිට පැමිණෙන පිරිස නිරෝධායනය කළ යුතු යැයි සෞඛ්‍ය අංශ දැන
from GOSSIP NEWS https://ift.tt/2vZbtK2
via https://tamil244.blogspot.com/
No comments