විපක්‍ෂයේ සහාය නෑ .... ජනතාව වෙනුවෙන් ගෙනා පරිපූරක ඇස්තමේන්තුවට ඉදිරිපත් කිරීමට ගිය සංශෝධන 2ක් ආණ්ඩුව ඉවත් කර ගනී

Share:
විරුද්ධ පක්ෂයේ සහයෝගය නොලැබෙන බව කියමින්, පරිපූරක ඇස්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වූ මුදල් සංශෝධන දෙකක් ඊයේ (20 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුව වැළකී සිටි​යේය. 2019 වසරේ ඔක්තෝබර් මස 23 වැනි දින සම්මත කරනු ලැබූ මෙම වස​රේ මුල් කාර්තුව වෙනුවෙන් ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවට ආණ්ඩුව මෙම සංශෝධන දෙක ඉදිරිපත් කිරීමට නියමිත විය. ඒ අනුව ​රටේ වියදම් වශයෙන් රුපියල් බිලියන එක්ද

from GOSSIP NEWS https://ift.tt/32g9Mnf
via https://tamil244.blogspot.com/

No comments