දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගි මාර්ගය අද (23) විවෘත කිරීමෙන් අනතුරුව බස් සේවා ආරම්භ කිරීම හෙට (24) පෙරවරුවේ ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල බස් නැවතුම්පොළේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අධිවේගි මාර්ගයේ ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය බස් ගාස්තුද ප්‍රකාශයට
from GOSSIP NEWS https://ift.tt/2T8Hh6X
via https://tamil244.blogspot.com/
No comments