අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබේ. අද(06) උදෑසන ඔවුන් නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ශ්‍රීලක්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී අල්ලස් මුදලක් ලබාගත් බවට ඔහුට එරෙහි
from GOSSIP NEWS https://ift.tt/2OxVWqP
via https://tamil244.blogspot.com/
No comments