දකුණු කොරියාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යයි - එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන සේවාවක්

Share:
දකුණු කොරියාවේ පැතිර යමින් තිබෙන කොවිඩ් 90 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් එහි වෙසෙන ලාංකිකයින් සම්බන්ධයෙන් සියෝල් හි පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය සමග එක්ව දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව සියෝල් හි පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තොරතුරු උපුටා දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ

from GOSSIP NEWS https://ift.tt/3c0eryr
via https://tamil244.blogspot.com/

No comments