රාජ්‍ය හා පෞද්ගලික අංශයට ඉහළ නායකත්වයක් ලබා දෙමින් දිවි ගමනට සමුදුන් මනෝ තිත්තවැල්ල මහතාගේ අවසන් කටයුතු සිදුකෙරේ

Share:
අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක මනෝ තිත්තවැල්ල මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.  ඕස්ට්‍රේලිය‍ාවේ Bunurong  Memorial Park හිදී එතුමන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු අතර ඒ සඳහා ඕස්‍ට්‍රේලියාවේ විවිධ පළාත්වලින් පුද්ගලයන් 150 ක් පමණ පැමිණ සිටියා. එසේම ඔහුගේ සහෝදර ජනාධිපති නීතීඥ අනිල් තිත්තවෙල්ල මහතා ඇතුලු ශ්‍රී ලංකාවේ ඥාතීන්ද එම

from GOSSIP NEWS https://ift.tt/2H3gR0Q
via https://tamil244.blogspot.com/

No comments