මෛත්‍රීත් පැමිණි පොහොට්ටුවට චන්ද්‍රිකාත් කිට්ටු කරයි

Share:
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා ඇතුලු ශ්‍රීලනිපයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමත් සමග හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගත් බිහිකර ඇති නව සන්ධානයට විරෝධී නොවන ස්ථාවරයක කටයුතු කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත හිටපු ජනපතිවරිය මෙම තීන්දුව ලබා ගෙන තිබෙන බවත් සඳහන්. පසුගිය දිනවලදී දේශපාලනය පිළිබඳව ච

from GOSSIP NEWS https://ift.tt/2vKZyix
via https://tamil244.blogspot.com/

No comments