ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මත්වෙන්න ගිය 200 ක් කොටුවුන හැටි

Share:
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව 18 දෙනෙකු හැර සෙසු පිරිස මුදා හැර තිබෙනවා. සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අද (16) අලුයම සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට රඳවාගෙන සිටින පිරිස සතුව තිබී විවිධ වර්ගයේ මත්පෙති සොයා

from GOSSIP NEWS https://ift.tt/320ChFK
via https://tamil244.blogspot.com/

No comments