නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද (19) වන විට 2009ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ගතවූ පැය 24ක කාලය තුළ චීනයෙන් පමණක් මරණ 132ක් වාර්තා වීමත් සමඟයි. ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වනවිට 75000 ඉක්මවා ඇති අතර ගතවූ පැය 24 තුළ චීනයේ හුබෙයි පලාතෙන් පමණක් අලුතින් එක් වූ ආසාදිතයින් ගණන 1693කි. මේ අතර සුවය ලබා ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව 12000 ඉක්
from GOSSIP NEWS https://ift.tt/3bOditr
via https://tamil244.blogspot.com/
No comments