ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවීම සඳහා වන අයදුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසන් සභාව වෙත අද (17) ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව පක්ෂයේ නායකයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නම් කර ඇති අතර එහි සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කර තිබෙනවා. නව සන්ධානයේ සෙසු නිලතලයන් ලෙස පක්ෂයේ ලේකම් &ndas
from GOSSIP NEWS https://ift.tt/39HK3XC
via https://tamil244.blogspot.com/
No comments