අම්පාර, කල්මුණේ මහ නගර සභා බල ප්‍රදේශය යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශයේ නව නගර සභාවක් ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුවයි. ඒ අනුව 2022 වසරේ මාර්තු මස 20 වැනිදා සයින්දමර්දු නගර සභාවේ නිල කාලය ආරම්භ වන අතර දැනට පවතින කල්මුණේ නගර සභාව 2022
from GOSSIP NEWS https://ift.tt/38wh9cF
via https://tamil244.blogspot.com/
No comments