පැය දෙකක් විදුලිය විසන්ධි කිරීමේ සිද්ධිය ගැන වහාම පරීක්ෂණයක් අරඹයි

Share:
කිසිඳු අවසරයකින් තොරව පෙරේදා (03) හදිසියේ පැය දෙකක පමණ  කාලයක් විදුලිය විසන්ධි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. විදුලිය කැපීමක් නොකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබියදීත් ලංකා විදුලි බල මණ්ඩලයෙන් හෝ මහජන උපයෝගිතා කොමිසමෙන් හෝ අවසර නොගෙන කිසියම් නිලධාරීන් කණ්ඩායමක් කොළඹින්  පිට පළාත්වල පැය දෙකක පමණ කාල

from GOSSIP NEWS https://ift.tt/3bbt3dR
via https://tamil244.blogspot.com/

No comments