ආසන 90කින් ආණ්ඩුවක් හදන්න එජාපය සූදානම් !

Share:
එළඹෙන මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත්  එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය. "මේ ආණ්ඩුව හරි දක්

from GOSSIP NEWS https://ift.tt/2TatSLS
via https://tamil244.blogspot.com/

No comments