තවත් ජනපති ඝාතන කුමන්ත්‍රණයක හෝඩුවාවක් හෙළිවෙයි - ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

Share:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත එස්.එම්.එස් පණිවිඩයක් යොමු කළ ඉන්දියන් ජාතික මර්සියෙල් තෝමස් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියකු අද (25) පැවසීය. වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටීමේ වරද සම්බන්ධයෙන් චෝදනා ලැබ මිරිහාන අතරමැදි සිර කඳවුරේ

from GOSSIP NEWS https://ift.tt/2w2iklY
via https://tamil244.blogspot.com/

No comments