මාඔයේ බෝට්‌ටු සවාරි ගිය විවාහක අනියම් පෙම්වතියව මිතුරන් දෙදෙනෙකු සමග එක්ව පෙම්වතා සමූහ දූෂණය කරලා

Share:
විවාහක කාන්තාවක වූ තම අනියම් පෙම්වතිය මාඔයේ බෝට්‌ටු සවාරියකට කැඳවාගෙන යන මුවාවෙන් කැඳවාගෙන ගොස්‌ පසු තම මිතුරන් දෙදෙනකු සමග එක්‌වී ඇය සමූහ දූෂණයට ලක්‌කළ බව කියන අනියම් පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා රුපියල් ලක්‌ෂ 6 බැගින් පිළිගත් ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය නියෝග කළාය.    දැඩි

from GOSSIP NEWS https://ift.tt/2SEOn47
via https://tamil244.blogspot.com/

No comments