අලියා නැති වුණොත් තිබ්බ ඡන්දෙත් නෑ - නවීන් සජිත්ට එරෙහි වෙයි

Share:
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණින් හැර වෙනත් ලකුණකින් තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානයක මහතා පවසයි. අද(13) සිරිකොත පක්ෂ මුලස්තානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාටත් අවුරුදු 72ක් වන බවයි. එතුමාට වැඩි කාලයක් නොමැති බව පිළිගන්නා බැවින් අවසන් පරිච්ජේදය ලියා දැක්වීමට

from GOSSIP NEWS https://ift.tt/2SzvfmI
via https://tamil244.blogspot.com/

No comments