ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි තවත් මඟින් 41 දෙනෙකුට කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ. ඒ අනුව එම නෞකාවේ සිටි මඟීන් 61 දෙනෙකුට මේ වනවිට වෛරසය වැළදී ඇති බව වාර්තා වෙයි. මඟින් 3,700 දෙනෙකු රැගත් අදාළ නෞකාව ජපානයේ යොකොහෝමා වරායේ නිරෝධායන කටයුතු සඳහා නවතා තිබේ. එම නෞකාවේ සිටි 80 හැවිරිදි හොංකොං ජාතිකයෙකුට වෛරසය වැළඳී තිබීම හේතුවෙන් එහි මඟීන් පරීක්ෂා කිරීම ආරම්භ වුණි.
from GOSSIP NEWS https://ift.tt/2uoY7pK
via https://tamil244.blogspot.com/
No comments