රජයේ රැකියාවක්ම ඉල්ලන උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩසටහන : වයස් සීමාව 45 දක්වා ඉහළ දමයි

Share:
රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියා සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා ඇත. මින්පෙර මෙම වයස් සීමාව අවුරුදු 35 ක් ලෙස නියම කර තිබිණි. වයසින් වැඩි උපාධිධාරීන්ගේ ඉල්ලීම් සලකා බලා මෙම වයස් සීමාව වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි. අයදුම්කරුවන් අයදුම්පත ඉදිරිපත් කරනු ලබන ප‍්‍රාදේ

from GOSSIP NEWS https://ift.tt/2OE2R1W
via https://tamil244.blogspot.com/

No comments