කොරෝනා වෛරසය පැතිර යන බවට තොරතුරු හෙළිදරව් කිරීමට උත්සහ කළ වෛද්‍යවරයා කොරෝනා වැළඳී ජීවිතක්ෂයට

Share:
නව කොරෝනා වෛරසය පැතිර යන බවට පළමුවෙන්ම තොරතුරු හෙළිදරව් කිරීමට උත්සහ කළ චීන ජාතික වෛද්‍ය ලී වෙන්ලියැන්ග් එම වෛරසයෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ති‍බෙනවා.  පසුගිය ජනවාරි මාසයේදී වූහාන් මධ්‍යම රෝහලේ සේවය කරමින් සිටි අතරතුර ඔහු කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ සමඟ මෙම වසංගතය පිළිබඳ දැනුවත් කිරීමට හා අනතුරු ඇඟවීමට වෛද්‍යවරයා උත්සහ දරා තිබුණා

from GOSSIP NEWS https://ift.tt/387ZFmC
via https://tamil244.blogspot.com/

No comments