සජින් ද වාස් රිමාන්ඞ්... වසර පහක් ඇතුළත රු. තිස්කෝටියක් උපයා ඇතැයි හෙළිවෙයි

Share:
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ලබන 12 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (27 ) නියෝග කළේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ සාක්‍ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙමින් තිබියදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරය

from GOSSIP NEWS https://ift.tt/2w9sIZ4
via https://tamil244.blogspot.com/

No comments