පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තාවනවා. මන්ත්‍රීවරයා ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට පත්වනු ඇතැයි මාධ්‍ය වාර්තා කිහිපයක් පලවී තිබුණු අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද ඔහුව අත්අඩංගුවට ගත යුතු යැයි සඳහන් කර තිබුණා එමෙන්ම අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමෙන්තුවේදී සඳහන් කළේ රිෂාඩ් බදියුදීන් නීති විරෝධී ලෙස කෝටි ගණනක
from GOSSIP NEWS https://ift.tt/2UGvwqJ
via https://tamil244.blogspot.com/
No comments