වත්මන් රජය විසින් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නනේ නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (27දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. කෙසේවුවද මෙය රාජතාන්ත්‍රික ගණුදෙනුවක් වන බැවින් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේ වරදක් නොමැති බව තම පෞද්ගලික මතය වන බවද මාධ්&z
from GOSSIP NEWS https://ift.tt/2VsPy8x
via https://tamil244.blogspot.com/
No comments