දින දහයක ඉන්දීය සංචාරයක නිරතව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (26 වැනිදා) පස්වරුවේ හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ‘ද හින්දු’ පුවත්පතේ උත්සවයකට සහභාගිවීම සඳහා ඔහු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ මෙහෙයුම් කටයුතු අද (27 වැනිදා) සිට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ නායකයා ඊයේ (26 වැනිදා) පස්වරුවේ සිය හිතවතුන් සමග ප්‍රකාශ ක
from GOSSIP NEWS https://ift.tt/2T0w3mf
via https://tamil244.blogspot.com/
No comments