තලවතුගොඩ ප්‍රදේශයේදී ඉකුත් 18 වැනි දින රාත්‍රි ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරාගේ මෝටර් රථයේ ගැටීමෙන් මාර්ග සංවර්ධන නඩත්තු සේවකයකු මරණයට පත්ව ඇත. මෙසේ මරණයට පත්වූ වූයේ මීගහතැන්න, වෙලපහළ, මාවතවත්ත ප්‍රදේ්ශයේ පදිංචි ගම්මන ලියනගේ වසන්ත උදය කුමාර නමැති හතළිස් දෙහැවිරිදි එක් දරු පියෙකි. තලවතුගොඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු සිදු කරමින් සිට
from GOSSIP NEWS https://ift.tt/2Tfz4OD
via https://tamil244.blogspot.com/
No comments