අවුරුදු 6ක දැරියට ලිංගික අතවර කළ වීඩියෝව ගැන තොරතුරු ඇතිනම් දන්වන්න -ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලයි

Share:
පසුගියදා සමාජජාල මාධ්‍ය හරහා හුවමාරු වූ වයස අවුරුදු 6ක පමණ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් දන්වන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව එම අධිකාරිය නිවේදනය කර සිටින්නේ පසුගිය දිනවල වයස අවුරුදු 6ක් පමණ වන කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය සම්බන්ධ තොරතුරු දන්නා යම් අයෙක් හෝ එම දැ

from GOSSIP NEWS https://ift.tt/399hwKt
via https://tamil244.blogspot.com/

No comments