දුම්රියට අද හෙටම විද්‍යුත් ප්‍රවේශපත්‍රයක්

Share:
ම්රියේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා විද්‍යුත් ප්‍රවේශ පත්‍රයක් කඩිනමින් හඳුන්වාදීම සඳහා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හෙට  (12) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මෙයට අමතරව දුම්රිය ආසන වෙන්කිරිමේ පද්ධතියක් (E-TICKETING SYSTEM) හඳුන්වාදීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ද පත්‍රිකාවක් අමාත්‍ය මණ්

from GOSSIP NEWS https://ift.tt/2SC1bqG
via https://tamil244.blogspot.com/

No comments