චීනයේ සිටි පැමිණි 141 ක් වෛද්‍ය පරීක්ෂණවලින් පසු නිවෙස් වලට යවයි

Share:
ඊයේ (01) සහ අද (02)  දිනයේ චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළට  ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 දෙනෙකු පැමිණ ඇති බවත්, ඔවුන් සියලු දෙනා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු විසින් පරීක්ෂා කර කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ නොමැති හෙයින් ඔවුන්ගේ  නිවෙස් වෙත පිටත් කර ඇති බවත් වාර්තා වනවා. ඒ අනුව අද අලුයම 4.55 ට ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරන ගු

from GOSSIP NEWS https://ift.tt/31im6Tx
via https://tamil244.blogspot.com/

No comments