අද රෑ 12ට සජිත් ගන්න යන විශේෂ තීරණය මෙන්න

Share:
එජාපයේ නායකත්වය විසින් අද රාත්‍රී 12ට පෙර අලියා ලකුණ සිය සන්ධානය වෙත ලබා නොදුනහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් හදවත ලකුණින් මහ මැතිවරණයට තරග කරන බව සජිත් පිල නියෝජනය කරන අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කරයි. අද [14] රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. සමගි ජන බලවේගය නමින් සජිත් පිල සන්ධානයක් ගොඩනගා ඇති අතර ඊට එජාපයේ

from GOSSIP NEWS https://ift.tt/31Za2XN
via https://tamil244.blogspot.com/

No comments