රන්ජන්ගේ හඬපට ගැන අද ගන්නා විශේෂ තීරණය මෙන්න

Share:
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කටහඬ පරීක්ෂණයක් සදහා අද (7) පැලවත්ත පිහිටි රස පරීක්ෂකාගාරයට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය. මේ අතර, රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට බාර දී ඇති හඬපටය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී අද (7) තීරණයක් ගැනීමට නියමිතය. පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධ

from GOSSIP NEWS https://ift.tt/39iMeAL
via https://tamil244.blogspot.com/

No comments