සාප්පු සංකීර්ණයකට කඩා වැදී 21 දෙනෙකු ඝාතනය කළ හමුදා සෙබලා ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි පහරින් මරුට

Share:
තායිලන්ත නකෝන් රචසිමා නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණයකට කඩා වැදී පුද්ගලයින් 21 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ සැකකාර හමුදා සෙබලා එරට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබෙනවා. අදාල සැකකරු මෙල්ල කිරීම සඳහා එරට ආරක්ෂක අංශ මීට පෙරද උත්සාහ කරු තිබූ අතර එම සියලු උත්සහයන් ව්‍යර්ථ වී ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ. ඊයේ (08) පස්වරුවේ  සිදු කල මෙම

from GOSSIP NEWS https://ift.tt/2SvG21u
via https://tamil244.blogspot.com/

No comments