නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය මුලු ගණන මේ වනවිට දහස ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 1013 ක් වනවා. ගෙවී ගිය පැය විසි හතර තුළ පමණක් මියගිය ගණන 103ක්. එම ප්‍රමාණය වාර්තා වන්නේ මෙම වෛරසය හේතුවෙන් දිනකදී වාර්තා වුණු ඉහළම මරණ ප්‍රමාණය ලෙසයි
from GOSSIP NEWS https://ift.tt/2Sf221u
via https://tamil244.blogspot.com/
No comments