රාජකාරි දින ගණන සීමා කරන්නට යයි : නව සැලසුම මෙන්න
ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් රජයට ඉදිරිප...
Read more »ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් රජයට ඉදිරිප...
Read more »රුසියාව සිය අසල්වැසියාට එරෙහිව හමුදා මෙහෙයුමක් දියත් කිරීමෙන් දින පහකට පසුව පැවති සාම සාකච්ඡා අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම ...
Read more »මේ වන විට යුක්රේන අගනුවර වන Kyiv ඇතුළු ප්‍රදේශ රැසකට රුසියානු හමුදාවේ බලපෑම් එල්ල වී තිබෙන අතර එහි මගී ගුවන් ගමන්ද අවලංගු කර තිබෙනවා. එමෙන්...
Read more »හැකි වහා ම රුසියාවෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු...
Read more »යුක්රේනය රුසියානු ආක්‍රමණයෙන් පසු, ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) තම රට වැසියන්ට ආයුධ අතට ගෙන විරුද්ධ වන ලෙස ඉල්ලා සිට...
Read more »ඉන්දියාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක තිබී වෙඩි උණ්ඩ දෙකක් චන්දිගාර් පොලිසියේ නිලධාරීන් සොයා ගෙන ත...
Read more »රුසියාව යුක්රේනයේ Kyiv නගරය අසල Hostomel ගුවන් තොටුපල වෙත එල්ල කරනලද ප්‍රහාරයකින් ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය විනාශවී ඇති බව විදෙ...
Read more »අනුරාධපුර අති පූජනීය රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීම සඳහා දිනපතා පැමිණෙන බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා නොකඩවා පිච්ච මල් ලබාදීම සඳහා ගම්ප...
Read more »මොස්කව් ආක්‍රමණයේ දෙවන දිනයේ රුසියානු හමුදා කියෙව් වෙත ළඟා වූ විට, රුසියාව යුක්රේනය සමඟ බෙලාරුසියානු අගනුවර වන මින්ස්ක්හිදී සාකච්ඡා කිරීමට ස...
Read more »කෞතුකාගාරයක් යනු මිනිසුන්ට කාලය ගත කිරීමට ද එයින් ඉගෙනීමට පමණක් නොව අදහස් සහ අත්දැකීම් ද ලබා ගත හැකි හොඳ මාර්ගයකි. ඩුබායිවල ඔබට බොහෝ අත්දැක...
Read more »අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයා විසින් පසුගිය මාසයේ දිවයිනේ ප්‍රධාන පෙලේ පාසල් කිහිපයකට විදුහල්පතිවරුන් පත්කිරීමේදී පැවති ලකුණු ක්‍රමය වෙනස්ක...
Read more »යුක්රේනයේ වත්මන් තත්ත්වය සහ සිය අත්දැකීම සම්බන්ධයෙන් බී.බී.සී.මාධ්‍ය ජාලයේ යුක්‍රේන සේවයේ සංස්කාරක මාර්තා ෂෝකාලෝ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා...
Read more »අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති පුටින් අමතා යුක්රේනයේ ප්‍රචණ්ඩත්වය වහා අවසන් කරන ලෙස ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අගම...
Read more »නවසීලන්තයේ දී ආරම්භ වීමට නියමිත කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කොන්දේසි සංශෝදනයක් සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (...
Read more »රුසියානු ආක්‍රමණයට එරෙහිව තම භූමිය ආරක්ෂා කරමින් යුක්රේනය අර්බුදකාරී අවස්ථාවේ ඉන්දියාවට සහාය දෙන ලෙස ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන...
Read more »නවගමුව ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාව යටතේ එම ප්‍රදේශයේම 16 හැවිරිදි පාසල් සිසුවෙක් නවග...
Read more »ඉන්දීය නායක රෝහිත් ශර්මා යනු මේ දිනවල කාගෙත් කතා බහට ලක්වන චරිතයක් වී හමාරයි, ඒ ඔහු ඉන්දීය කන්ඩායමේ නායකත්වයට පත්වන්නෙ අවුරුදු 34 ක් වැනි ව...
Read more »අද (24) අලුයම 3.30ට පමණ රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි යුක්රේනයේ මරියුපොල් වරාය නගරයේ යම්කිසි පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් වාර්තා...
Read more »අද ආරම්භ වන ඉන්දියාව සමඟින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට තරගාවලිය ජයගැනීමට හැකියාව ලැබුණහොත් ශේ්‍රණිගත ලකුණු 2...
Read more »කොලිවුඩයට ආදරය කරන හැමෝම දන්න කියන 'තලපති විජෙයි'ගේ අලුත්ම චිත්‍රපටය තමයි Beast. තලපතිට ආදරේ කරන ලොව පුරා රසිකයෝ මේ චිත්‍රපටය එනකන් ...
Read more »ජයශ්‍රී සංගීත කණ්ඩායමට නිකුත් කර තිබු වාරණය ඉවත් කිරීමට අද (පෙබ. 23) කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කරා. එම සංගීත කණ්ඩායමේ සාමාජික අරුණ ලියනගේ...
Read more »හෙට(24) ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට අද(23) පවත්වා ...
Read more »මෙරට ඉන්ධන හා විදුලි අර්බුදයක් ඇති විය හැකි බවට හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තෙමසකට ඉහතදී පාර්ලිමේන්තුවේ...
Read more »මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ වංචාවක් සම්බන්දයෙන් දූෂණ වීරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සිදුකල හෙළිදරවුව සම්බන්දයෙන් මහාමාර්ග අමාත්‍ය ජොන...
Read more »පස් වසරක් ලෝක චෙස් ශූරයා ලෙස වැජඹුණු මැග්නස් කාල්සන් ඊයේ (22දා) ඉන්දියානු ක්‍රීඩක ආර්. ප්‍රාග්නනන්ද හමුවේ ‘එයාර්තින්ග් මාස්ටර්ස් රැපිඩ් චෙස්...
Read more »රුසියානු හමුදා යුක්‍රේනයේ කලාප දෙකක් සඳහා අනුයුක්ත කිරීමට පුටින් ගෙන ඇති තීරණයත් සමග ජර්මනිය රුසියාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. ...
Read more »ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය පසුගිය දා නම් කෙරුණ අතර ඒ සදහා ඉන්දීය කඩුලු රකින පිතිකරු ව...
Read more »දුම්රිය මගීන්ගේ ගමනාගමන තොරතුරු දැනගැනීම පිණිස අත්‍යවශ්‍ය වන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වසර 2 ක් තිස්සේ යාවත්කාල කර නොමැති නිසා ...
Read more »ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා වන ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් සංචිතයට කැඳවා තිබුණු ශ්‍රී ලංකාවේ පන්දු වාර 20 ප්‍රහාරාත්මක ...
Read more »ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුනු තරඟ 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ...
Read more »කරාපිටිය සහ මහමෝදර රෝහල්වල සායනවලට පැමිණෙන කාන්තාවන්ගේ රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධ නඩු අටකට වරදකරුවූ විත්තිකරුවකුට ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්...
Read more »ලොව ප්‍රසිද්ධ ස්විස් බැංකුවක් වන ”ක්‍රෙඩිට් ස්විස් ” හි ගිණුම් හිමිකරුවන් පිළිබඳ රහස් පුද්ගලයෙකු විසින් එළියට දමා ඇත. ලාභ නොලබන මාධ්‍ය ආයතන ...
Read more »නයිජීරියානු හමුදාව විසින් 'කොල්ලකරුවන්' ඉලක්ක කර එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ළමුන් හත් දෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ...
Read more »ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට 4 – 1ක් ලෙස තරගාවලි ජයග්‍රහණයක් හිමිකරදෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරග සංචාරය ඊයේ...
Read more »"මේ රටට අවශ්‍ය වන්නේ හොරකමෙන් දූෂණයෙන් තොර පාලනයක් මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසිදෙයක් තිබුණේ නැහැ. රටේ ජන...
Read more »හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවලින් නෙරපා හැරීමෙන් පසු ඔහුගේම සමාජ මාධ්‍ය යෙදුමක් ස්ථාපිත කළ ‘ටෲත් –...
Read more »රුවන්ඩාවේ කෝපි සහ මිරිස් ජනප්‍රිය කරමින්, චීනයේ රුවන්ඩා තානාපති ජේම්ස් කිමෝයෝ ‘ටික්ටොක්’ හරහා ‘ඔන්ලයින් ක්‍රමයට’ කෝපි සහ මිරිස් විකිණීම ආරම්...
Read more »ආහාර උද්ධමනයෙන් ලංකාව ලෝකයේ නරකම දොළොස් වෙනි තැනට වැටි තිබෙන බව ජනතා වීමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර ස...
Read more »ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ 2019 වසරේදී අතුරුදන් වූ එවකට වයස අවුරුදු හතරක් වූ ගැහැනු දරුවකු නිවසක තරප්පු පේළියක් යට තිබූ රහසිගත කාම...
Read more »ඉකුත් කාලය පුරාවට අධ්‍යාපන කේෂත්‍රය තුල අර්බුධකාරී තත්ත්වයක් ඇති කරනු ලැබු අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා සිය තනතුර බේරා ගැනීමට පන්...
Read more »නැමීබියාවේ ස්වැකොප් නදියේ ජලය වසර 11කට පසු පළමු වරට අත්ලන්තික සාගරයට මුසු වී තිබේ. මෙම දුර්ලභ අවස්ථාව දැක ගැනීම සඳහා කැමරා සහ ස්මාර්ට් ජංගම ...
Read more »ගම්පහ නගරයේ පිහිටි පුද්ගලික අධ්‍යාපන ආයතනයේ කාන්තා වැසිකිළියක් තුළ CCTV කැමරාවක් සවිකර තිබිය දී සොයා ගත් බවට ගම්පහ පොලිසිය ඊයේ (17) සවස ගම්ප...
Read more »හොරණ, කඳන ප්‍රදේශයේදී අහසට වෙඩි තබා බිය වද්දමින් මිත්තණිය භාරයේ සිටි වයස අවුරුදු 7ක දරුවෙකු පැහැරගෙන ගොස් තිබේ. අද (17දා) පෙරවරු 7.40.ට පමණ...
Read more »මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ ක්‍රීඩකයෙකු බවට ජොෆ්ර ආචර් පත් වුණා. ඒ, ඔහ...
Read more »දශක තුනකට පසු එක්සත් රාජධානියේ වාර්තා වූ ඉහළම උද්ධමනය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තා වී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛණ කාර්යාලය සඳහන් කරයි. ඒ අනු...
Read more »නිවිතිගල කුඩා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර පවත්වමින් තිබියදී දෙපාර්ශ්වයක් අතර ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එහි භාරකාරිත්වය විසින් දේවාලයට ඉබි ...
Read more »බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකලස් පූරාන් සිය කණ්ඩායමේ සාමාජිකයින්ට පීසා සංග්‍රහයක් ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ඉන්ද...
Read more »ළදරුවන් සඳහා භාවිත කරන ඇතැම් කිරි බෝතල් සහ ආහාර බඳුන්වල (ෆීඩින් කප්) බිස්ෆීනෝල් A විෂ රසායනික අඩංගු බවට තහවුරු වී තිබෙනබව පරිසර යුක්ති කේන්ද...
Read more »දුම්පානය කිරීම නිසා මියගිය ඇමරිකානු කාන්තාවකගේ පවුලේ අයට ඩොලර් මිලියන 9.75ක වන්දියක් ගෙවන ලෙස ෆ්ලෝරිඩා අධිකරණය ලෝ පූජිත සිගරට් නිෂ්පාදන සමාග...
Read more »ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි විස්ස තරඟය ලකුණු සමවීමෙන් අනතුරුව පැවතී සුපිරි පන්දු වාරයේදී ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියා කණ්ඩ...
Read more »ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් ප්‍රදේශයේ 11 හැවිරිදි පිරිමි දරුවෙකු චිත්‍රපට ටිකට්පත් වෙන්කරවා ගැනීම සඳහා ඔහුගේ දෙමාපියන් මුදල...
Read more »කෝවිඩ් 19 වසංගතයට දේශීය ඖෂධීය පානයක් නිෂ්පාදනයක් කළේ යැයි ජනප්‍රියත්වයට පත්ව සිටි කෑගල්ලේ උඩුමාගම ධම්මික බණ්ඩාර නමැත්තාගේ බාල සහෝදරයෙකු කෝවි...
Read more »පසුගිය වසරේ අගෝස්තු මස ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදා පන්නා දැමු තලෙයිබාන් කැරලිකරුවන් මේ වන විට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අ...
Read more »ජාතියේ නාලිකාව නෙත් එෆ් එම් රේඩියෝව විසින් සිය සහෘද ශ්‍රාවකයින් සොයා ගමින් ගමට යන " නොමිලේ ස්ටෝර්ස්" වැඩසටහනේ 583 වන වැඩසටහන අනුරා...
Read more »පවුලට අගෞරවයක් ගෙනාවේ යැයි කියමින් ඝාතනයට ලක්වූ පාකිස්තාන සමාජ මාධ්‍ය තරුවක් වන ක්වන්ඩීල් බලෝෂ්ගේ සොහොයුරා වරදකරු වී වසර තුනකට පසුව එරට අභිය...
Read more »මාස 14 ක් තිස්සේ ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී සිටින පුද්ගලයකු ගැන තුර්කියෙන් වාර්තා වේ. මුසාෆර් කයාසන් නමැති 56 හැවිරිදි මොහු මේ වනවිට 78 වර...
Read more »ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඔස්ට්‍රේලියාව අද(15) සමත් වු...
Read more »ලොස්ඇන්ජලීස් නුවර සිට වොෂින්ටන් දක්වා පියාසර කළ ඇමෙරිකා ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් ගත් මගියකු කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන් යානයේ පිට...
Read more »මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අති සාර්ථක ලෙස බැංගලූරුහී දී අවසන් වුණා. තරගාවලියට එක්වන කණ්ඩායම් 10 විසින්...
Read more »සිංහරාජ වනාන්තරය සහ සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිත ස්ථාන තෝරාගෙන ඒවායේ විවාහ මංගල උත්සව සංවිධානය කිරීමට අවස්ථාව සලසාදීම මගින් විදේශිකයන් වැඩිපු...
Read more »ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත අවසන් 20යි 20 ...
Read more »දුම්රිය හරස් මාර්ගවලදී මූලික මාර්ග නීති කඩ කරන පුද්ගලයන් මිනිත්තු කිහිපයක් ඉතිරි කර ගැනීමට උත්සාහයක් ගන්නවා. නමුත් එයින් තමාට විශාල මුදලක් ව...
Read more »කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේදී ඊයේ (14දා) 11 හැවිරිදි දරුවකුගේ කටට බෙහෙත් කොටන තුවක්කුවකින් සිදුකළ වෙඩි තැබීමකිින් බරපතල තුවාල ලබා රෝහල්...
Read more »අද (15 වැනිදා) දහවල් 1.40ට කැන්බරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්ස...
Read more »ලොව විශාලතම ත්‍රිරෝද රථ නිෂ්පාදකයා වන 'බජාජ් ඔටෝ' නාමය ඉන්දියානුවන්ට පමණක් නොව මුළු ලොවටම හදුන්වා දුන් බජාජ් සමූහ ව්‍යාපාරයේ ආරම්භකය...
Read more »කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් මැර පිරිසක් විසින් මධ්‍යම පාකිස්තානයේදී පුද්ගලයෙකුව ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.....
Read more »යුක්රේනය සහ රුසියාව අතර යුද උණුසුම අවසන් කිරීමේ අරමුණින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පසුගියදා මොස්කව් නුවරට ගිය අවස්ථාවේ රුසියාව වි...
Read more »ජාත්‍යන්තර සම්මැරීන් කේබල් ජාලයේ බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම අන්තර්ජාලය සබඳතා සඳහා බාධා ඇතිව තිබේ. මෙම ජාත්‍යන්තර ...
Read more »කොවිඩ් වසංගතය හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනයට යොමුවීමත් සමග දරුවන්ට ජංගම දුරකථන ලබාදීමට මව්පියන් පියවර ගැණුනා. ඒ හේතුවෙන් පසුගිය කාල සීමාවේදී මෙ...
Read more »ශ්‍රී ලංකාවට එරෙහිව සිඩ්නි ක්‍රීඩාංගණයේදී13 වැනිදා පැවැති දෙවැනි විස්සසි-20 තරගය සුපිරි ඕවරයේදී ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වූවත් එය කෙළවර ව...
Read more »රුසියානු හමුදා බෙලරුස් රාජ්‍යයේ,ක‍්‍රිමියා අර්ධද්වීපයේ සහ යුක්රේන දේශ සීමා අසල ස්ථානගත කරමින් යුක්රේනය කොටුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන...
Read more »මහරගම, පමුණුව දුම්රියපොළ මාවතේ නිවාස සංකීර්ණයක ගෙල වැලලාගෙන කාන්තාවක් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, අදාළ කාන්තාවගේ මරණය පිළිබඳ මේ වනව...
Read more »ගම්පොළ නිල්ලඹ කාර්යාල හන්දිය ප‍්‍රදේශයේ සිය නැන්දාගේ නිවසේ දරුවන් සමග සෙල්ලම් කරමින් සිටියදී අතුරුදන්වූ බවට ලද පැමිණිලි අනුව පොලිස් නිල සුනඛ...
Read more »වාහන ආනයනය නතර කිරීමට පෙර සාමානයෙන් මෙරටට වාර්ෂිකව ආනයනය කළ මෝටර් වාහන, යතුරුපැදි හා ත්‍රීරෝද රථවල මුළු එකතුව වසරකට ලක්ෂ 5කට ආසන්නයි. ඒ අනුව...
Read more »මැති ඇමැතිවරුන්ගේ පුතුන් හෝ ළඟම ඥාතීන් වාහන ඇතුළු රජයේ දේපළ අයථා අන්දමින් පාවිච්චි කරමින් පහරදීම් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවල යෙදුණු බවට ...
Read more »සෞදි අරාබියේ අබා ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා ඇති බව සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කරයි....
Read more »රටේ පවතින ඩොලර් හිඟය සහ පනවා තිබූ ආනයන සීමා හේතුවෙන් පෙබරවාරි 14 වැනිදාට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනය ඉලක්ක කරගෙන අලෙවි කරන සැරසිලිවල මිල ගණන්...
Read more »පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් බෙදාහැරීමට නියමිතව තිබූ අතශ්‍යවශ්‍ය ලිපි තොගයක් පිංවත්ත ශාන්ති මාවතේ මුහුදු වෙරළ ආසන්නයේ වැටකෙයියා පඳුරක්...
Read more »තැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහිපහරක් වැදී අධික රුධිර වහනය සමගින් ගස උඩ සිහිමුර්ජාවී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකය සමග ...
Read more »තැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහිපහරක් වැදී අධික රුධිර වහනය සමගින් ගස උඩ සිහිමුර්ජාවී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකය සමග ...
Read more »ඇමරිකාවේ නීතිය අනුව එරට පත්වන ජනාධිපතිවරු තම ධුර කාලය අවසානයේදී තමන් වෙත ලැබුණු විදේශ නායකයින්ගේ ලිපි, email පණිවිඩ, ඇතුළු තමන් සතු සියළුම ර...
Read more »2025 වනවිට නවීන මූල්‍යකරණයට සරිලන මූල්‍ය ප්‍රමිති පද්ධතියක් ස්ථාපිත කිරීම ඉලක්ක කර ගනිමින් චීනයේ මූල්‍ය නියාමකයින් 14 වැනි පස් අවුරුදු සැලසු...
Read more »බඩල්ගම පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශය පුරා හමාගිය දුර්ගන්ධයක් හේතුවෙන් සැක සිතී පොලීසියට ලද පැමිණිල්ලක් මත නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ ...
Read more »අධිවේගී අන්තර්ජාල ජාලයක් ගොඩනැගීමට Elon Musk ගේ උත්සාහයේ කොටසක් ලෙස මෙම මස මුලදී ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්...
Read more »යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්. ඒ ව...
Read more »මෙම වසර අගදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් ත...
Read more »යාපනයේ දෙමළ ජාතිකයෙකුගේ හින්දු චාරිත්‍රවලට අනුකූලව පැවති විවාහ මංගල උත්සවයකට දකුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වැඩ මංගල පෝරුවේදී නව යුවලට පිර...
Read more »බාල වයස්කාර 14 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට සැකපිට පුද්ගලයින් 3ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හාලිඇළ අඹවක ප්‍රදේශයේ අවුරුදු 14යි මාස 7 ක් වයසැත...
Read more »තම සංවිධානයට පැවරී ඇති නිත්‍යානුකුල බලතල අනුව ලෝක විවාහක රූ රැජින තරගය නියෝජයන කිරීම සඳහා සුදුසුකම් ලැබු ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්ප...
Read more »චීනය ඉන්දියාවේ ලඩාක් ප‍්‍රදේශයේ වර්ග කිලෝමීටර් 38,000ක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධී ලෙස අල්ලාගෙන ඇතැයි ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වී ...
Read more »ලෝක විවාහක රූ රැජින තරගය නියෝජයන කිරීම සඳහා සුදුසුකම් ලැබු ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නා...
Read more »කොල්ලුපිටියේ පිහිටි හෝටලයක් තුළ ජර්මන් ජාතික තරුණියක්ව මත්කර දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වනවා. එම සිද්ධියට මුහුණදී ඇත්තේ 32 හැවිරිදි තරුණි...
Read more »සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බණ්ඩාරගම නගරයේ දී පුද්ගලයෙකුගේ ඒ.ටී.එම් කාඩ් පත රැගෙන රුපියල් ලක්ෂයක මුදලක් ලබාග...
Read more »සාධාරණ හේතුවකින් තොරව දවසකට සෙල්ෆි ඡායාරූප තුනකට වඩා ගන්නේ නම්, එය මානසික රෝග ලක්ෂණයක් යැයි මනෝ වෛද්‍ය උපදේශක කමල් එස්. ජයසේකර මහතා පවසනවා ...
Read more »ලෝකයේ විවිධ රටවල සිටින දක්ෂතා සහිත පුද්ගලයින් සහ ආයෝජකයින් තම රටට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ස්ථිර පදංචි වීසා ක්‍රමයක් හඳුන්වා දීමට බහරේන් ...
Read more »මෙම වසරේ (2022) නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 18 වැනිදා දක්වා රටවල් 32 ක සහභාගීත්වයෙන් කටාරයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්...
Read more »රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන එක්සත් ජනපද මධ්‍යස්ථානය විසින් එරට සංචාරකයන් වෙනුවෙන් කොවිඩ්-19 සඳහා "ඉහළ" (තෙවැනි) සංචාරක අවදානමක්...
Read more »රාජකාරි නිමවා නිවසට ගිය කාන්තා කොස්තාපල්වරියකට සැමියා විසින් සිරුරට පෙට‍්‍රල් දමා ගිනි තබා ඇති බවත් එහිදී දෙදෙනාම පිළිස්සුම් තුවාල ලබා බලපිට...
Read more »උතුරු කොරියානු පරිගණක දත්ත සොරුන් (හැකර්වරු) මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර, එම මුදල් උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇති බව...
Read more »කහතුඩුව අධිවේගී පිවිසුමේ රාජකාරි කරන 53 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු 15 හැවිරිදි දැරියක දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ...
Read more »ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ අනුගාමික ග්‍රාහකයින් මිලියන 400 ඉක්මවු පළමු පුද්ගලයා බවට පත්වීමට මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකය...
Read more »බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින සිය කිරුළේ 70 වැනි සංවත්සරය සැමරූ ඓතිහාසික සන්ධිස්ථානය අවස්ථාවේදී, රාජාණ්ඩුවේ අනාගතය යළි නිර්වචනය කරමින්...
Read more »පනාමුර මුල්ඇඩියාව ප්‍රදේශයේදී කැත්තකින් හා පොරොවකින් පහරදි තම 41 හැවැරිදි සහෝදරයා ඝාතනය කළ අවුරුදු 27ක සහෝදරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවස...
Read more »ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින උත්සවයක් අද පෙරවරුවේ වව්නියාව නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම උස්තවයේදී සිසුන් ඇතුළු 18 දෙනකු හදිසියේ...
Read more »පොලිස් කොස්තාපල් තනතුරට අයැදුම් කළ තරුණයන් දෙදෙනෙක් කහතුඩුව, පොල්ගස් ඕවිට ඒ.ටී.එම්. කුටියක අමතකව දමා ගිය බැංකු කාඩ් පතක් සොරා ගැනීම සම්බන්ධය...
Read more »කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ රැකියා කරන බව තම නිවෙස්වලට ප‍්‍රකාශ කරමින් ප‍්‍රදේශයේ නේවාසිකාගාරවල රැඳී සිටිමින් ගණිකා වෘත්තියේ නියැලී සිටි කාන...
Read more »කලක සිට තමාට මත් පෙති පානය කිරීමට ලබාදී මත්වූ පසු සලෙලූන්ට මුදලට විකුණා හරි හම්බ කර ගත් බව කියන සිය අනියම් සැමියාට එරෙහිව අනුරාධපුර මල්වතුඔය...
Read more »අද දිනට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 197 දෙනෙකුට නිදහස හිමිව ඇත. එසේ නිදහස හිමිවන සිරකරුවන්ගේ නා...
Read more »කොළඹ පුරපතිනි රෝසි සේනානායක විසින්, විවාහක රූ රැජිනක වන පුෂ්පිකා ද සිල්වාට එන්තරවාසියක් යොමුකර තිබෙනවා. ඒ, පසුගියදා අවසන් වූ ජාත්‍යන්තර විවා...
Read more »ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්...
Read more »ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම අද (4)ට යෙදී ඇත. මෙවර නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අ...
Read more »ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම්කළ සංචිතයට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නටද 'කෝවිඩ්-19...
Read more »කොංගෝ රාජ්‍යයේ නගරබද ප්‍රදේශයක විදුලි රැහැනක් කඩා වැටීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා.මාර්ගයට...
Read more »ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඔහු මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන...
Read more »ගිනි කඳු පිපිරීමෙන් හානියට පත්වී, සුනාමියකින් ද බැට කෑ දකුණු පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපත් රාජ්‍යය ‘කොවිඩ් 19’ ආසාදිතයන් හේතුවෙන් ‘ලොක්...
Read more »සෝල්:උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බිරිඳ රි සොල් ජු මාස ගණනාවකට පසු පළමු වරට රාජ්‍ය මාධ්‍යවල පෙනී සිටිය බව විදෙස් මාධ්‍ය පවසනවා උතු...
Read more »රුසියාව, යුක්‍රේනය තුළ යුද්ධයකට තල්ලු කිරීමට අමෙරිකාව උත්සාහ කරන බව රුසියානි ජනාධිපති ව්ලැද්මීර් පුටින් චෝදනා කරයි. මතුව ඇති ගැටලුකාරී තත්ත්...
Read more »ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය මේවන විට මෙරට ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදය බවට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා. මේවන විට වාර්තාවන ආසාදිතයන්ගෙන...
Read more »කාබනික පොහොර උපයෝගී කරගෙන අක්කර ‘‘6’’ කහ වගාවක් ආරම්භ කොට එයින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ තෙවන වසරේ ...
Read more »බ්‍රිටිෂ් එයාර්වේස් යානයක් හීත්‍රෝ ගුවන් තොටුපළේ ධාවන පථය වෙත ගොඩබැස්සවීමට තැත් කිරීමත් සමග ඇතිවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට උත්සාහ ක...
Read more »කිලෝ මීටර් 768 දක්වා විහිදුණු විදුලි සැරයක් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. මෙම ව...
Read more »ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 30 ඉක්මවන වාර්තාගත ඉහල අගයකට ලඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපා...
Read more »"රාම් සේතු" චිත්‍රපටය අක්ෂේ කුමාර් සහ ජැකලින් ෆර්නැන්ඩස් සමඟ මේ වන විට රූගත කිරීම් අවසන් කර තිබෙනවා. අක්ෂේ සහ ජැකලින් චිත්‍රපටයේ අ...
Read more »කොළඹ දිස්ත්‍රික්කයේ පැවැති තෙත් බිම් හෙක්ටයාර් 46,600න් මේ වන විට ඉතිරිව ඇත්තේ හෙක්ටයාර් 2,000කට ආසන්න ප්‍රමාණයක් යැයි හෙළි වී තිබෙන බව පරිස...
Read more »ජපාන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ ජපාන ස්ව්‍යං ආරක්ෂක ගුවන් හමු...
Read more »ඇතැම් ඉන්ධන පිරවුම්හල් තුළ දී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල්වලට ඔක්ටේන් 92 පෙට්‍රල් මිශ්‍ර කිරීම සිදු කර ඇති බවට මේවන විට තොරතුරු වාර්තා වී ඇති ...
Read more »ජනවාරි මස 20 වෙනිදා සිට 29 දක්වා ආසියා ලයන්ස්, වර්ල්ඩ් ජයන්ට්ස් හා ඉන්දියා මහරාජාස් වශයෙන් කණ්ඩයම් තුනකින් සමන්විත ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟ...
Read more »අපේ රටේ හාස්‍ය රංගන ශිල්පියෙකු විදිහට සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියලා කියන්නේ....
Read more »
Bet All Kind Of News About All Topics, Financing, Health , Technology, Cooking, Travel Etc.,
Learn More →