ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයේදී ලබා ගත් විශේෂ දෙයක් ගැන ඉයන් බිෂොප්ගෙන් අනාවරණයක් (PHOTOS)

Share:
ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට 4 – 1ක් ලෙස තරගාවලි ජයග්‍රහණයක් හිමිකරදෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරග සංචාරය ඊයේ  (20) නිමාවට පත් විය. ඊයේ 20 පැවැති අවසන් තරගයේදී කඩුලු 05 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම විශේෂත්වයක්. ඒ පිට පිට තරග 4 ක් පරාජයට පත් වීමෙන් පසුව වීමත් කාලයකට පසුව කුසල් මෙන්ඩිස් අවසන් ත

from GOSSIP NEWS https://ift.tt/IZHlXQc
via https://tamil244.blogspot.com/

No comments