ඉන්දීය පිලේත් කැපිල්ලක් ද ? : ඉන්දීය කඩුලු රකින වෘද්ධිමාන් සහාට විශ්‍රාම යන්න කියලා

Share:
ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය පසුගිය දා නම් කෙරුණ අතර ඒ සදහා ඉන්දීය කඩුලු රකින පිතිකරු වෘද්ධිමාන් සහා ගෙ නම ඇතුළත්කර නොමැතිබවයි  වාර්තා වෙන්නේ. ඒ පිළිබද අදහස් දක්වමින් වෘද්ධිමාන් සහා කියා සිටියේ “කණ්ඩායම් කළමනාකාරිත්වය මට කිව්වා මාව මින් ඉදිරියට තරගාවලි සඳහා සලකන්නේ නැහැ කියලා. මම ඉන්දීය කණ්ඩායමේ හිටපු නිසා මට මේක කියන්න බැහැ. ප

from GOSSIP NEWS https://ift.tt/LkOJx4F
via https://tamil244.blogspot.com/

No comments